
දිනපතා පූජා (ආලෝක පූජාව සහ පුෂ්ප පූජාව)
දිනපතා ආනන්ද මහාසෑ රජාණන් වහන්සේ උදෙසාත් සිරි ගෞතම බෝධීන් වහන්සේ උදෙසා පැවැත්වෙන ආලෝක පූජාව සහ පුෂ්ප පූජාවන් සඳහා දායකත්වයන් භාරගත හැකියි.
ආලෝක පූජාව සහ පුෂ්ප පූජාවන් සඳහා දිනයක් වෙන්කර ගැනීමට 076 386 2005 අංකයට සාමාන්ය / වට්ස්ඇප් පණිවිඩයක් ලබාදෙන්න.
දායක වන ආකාරය
පණිවිඩයක් යවා දිනය වෙන් කරගන්න
ආලෝක පූජාව සහ පුෂ්ප පූජාවන් සඳහා දිනයක් වෙන්කර ගැනීමට 076 386 2005 අංකයට සාමාන්ය / වට්ස්ඇප් පණිවිඩයක් ලබාදෙන්න.
ගිණුමට මුදල් බැර කරන්න
⚠️ සෑම පින්කමකටම වෙනම ගිණුමක් ඇත. මෙම පින්කම සඳහා පහත ගිණුමම භාවිතා කරන්න.
සම්පත් බැංකුව
- නම
- ශ්රී ආනන්ද චෛත්ය අරමුදල
- ගිණුම් අංකය
- 1149 6100 6482
- බැංකුව
- සම්පත් බැංකුව
- ශාඛාව
- කැකිරාව
- ACC NAME
- Sri Ananda Chaithya Aramudala
- ACC NO
- 1149 6100 6482
- BANK NAME
- Sampath Bank
- BRANCH
- Kekirawa
- SWIFT CODE
- BSAMLKLX
රිසිට්පත WhatsApp කරන්න
WhatsApp කරන්න
විමසීම්: +94 76 386 2005