sri ananda dharma mandiraya

ශ්‍රී ආනන්ද ධර්ම මන්දිරය

ශ්‍රී ආනන්ද මහ සෑ රජාණන් වහන්සේ ඉදිවන සෑ මළුවේ "ශ්‍රී ආනන්ද ධර්ම මන්දිරය" නමින් අභිනව ධර්ම මන්දිරයක් ඉදිකිරිම පිණිස කටයුතු සැලසුම් කොට තිබේ.

අප භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස වදාරන ලද අසූහාරදහසක් ධර්මස්කන්ධය දරා වැඩසිටි, භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ අපගේ ආනන්ද මහ රහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා ඉදිවන අභිනව ධර්ම මන්දිරයේ ඉදිකිරිම් කටයුතු සඳහා පින්වත් ඔබට ද කොටස්කරුවෙකු විය හැකිය.

මේ සඳහා ඔබට රු: 1000/- රු: 2000/- රු: 5000/- රු: 10000/- කොටස් වශයෙන් හෝ හැකි අයුරින් දායකත්වය බාරගත හැකිය.

  1. ගිණුමට මුදල් බැර කරන්න

    ⚠️ සෑම පින්කමකටම වෙනම ගිණුමක් ඇත. මෙම පින්කම සඳහා පහත ගිණුමම භාවිතා කරන්න.

  2. රිසිට්පත WhatsApp කරන්න

    WhatsApp කරන්න

විමසීම්: +94 76 386 2005

WhatsAppFacebook