
කුටි සෙනසුන් සහිත නව සංඝාවාසය
සෝ ච සබ්බදදෝ හෝති යෝ දදාති උපස්සයං
යමෙක් නවාතැන් පිණිස වාසස්ථාන දෙයි නම් හේ සියලු දෙය දෙන්නේ වෙයි.
ශ්රී ආනන්ද මහා සෑ විහාරයේ නේවාසිකව වැඩවාසයකරන සංඝරත්නය විෂයෙහි කුටි සෙනසුන් ගොඩනැංවීම සඳහා පින්වත් ඔබටත් සුදුර්ලභ අවස්ථාවක්.
නව සංඝාවාසය සහිතව ගොඩනංවන කුටි 60කින් සමන්විත මෙම කුටි සංකීර්ණයේ කුටි සෙනසුනක් බාරගැනීමෙන් හෝ ගරුභාණ්ඩ බාරගැනීම් වශයෙන් හෝ ඔබගේ ශක්ති පමණින් සහසම්බන්ධ වෙමින්, සිව්දිගින් වැඩමකරනා ශ්රාවක මහා සංඝරත්නය විෂයෙහි කුටිසෙනසුන් ගොඩනංවන්නට සැදැහැසිතින් එක්වෙත්වා!
දායක වන ආකාරය
ගිණුමට මුදල් බැර කරන්න
⚠️ සෑම පින්කමකටම වෙනම ගිණුමක් ඇත. මෙම පින්කම සඳහා පහත ගිණුමම භාවිතා කරන්න.
සම්පත් බැංකුව
- නම
- සංඝාවාස අරමුදල - ශ්රී ආනන්ද මහා සෑය
- ගිණුම් අංකය
- 1149 6100 6515
- බැංකුව
- සම්පත් බැංකුව
- ශාඛාව
- කැකිරාව
- ACC NAME
- Sanghawasa Aramudala - Sri Ananda Maha Seya
- ACC NO
- 1149 6100 6515
- BANK NAME
- Sampath Bank
- BRANCH
- Kekirawa
- SWIFT CODE
- BSAMLKLX
රිසිට්පත WhatsApp කරන්න
WhatsApp කරන්න
විමසීම්: +94 76 386 2005